කරල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

වාර විභාගය

1 ශ්‍රේණියේ පන්තිකව

පොතක බාලදක්ෂ සිසුන්ට  නිල ලාංජන පැළඳවීම

slide 1.jpg
slide 1.jpg

 

  • වර්ෂ 1959 නොවැම්බර් මස 12   වැනි දින විශ්‍රාමික ගම්පති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පරිත්‍යාග කරන ලද අක්කරයක පමණ ඉඩමක කරල්ලියද්ද සිලානන්ද ස්වාමින්වහන්සේගේ මුලිකත්වයෙන් දිග අඩි 50ක් සහ පළල අඩි 20ක් වූ ගොඩනැගිල්ලක් ලෙස 1959.11.26 දින , දරු දැරියන් 16දෙනෙකුගෙන් ඇරබි පාසල වර්තමානය වන විට ශිෂ්‍යන් ගණන 1000ආසන්න වේ.
  • 1-11 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන අතර සමාන්තර පන්ති ගණන සහිතව පන්ති 23කින් යුක්ත වේ .  වර්තමාන  ගුරුවරුන් ගණන 55කි . කළමනාකරණ සහකාර හා පුස්තකාල සහයක හා මුරකරු  නිලදරියෙක්ද  පාසලේ සේවයේ නිරත වේ .
  • කලාපීය වටිනාකමකින් යුක්ත පුස්තකාලයක් ,පරිගණක 10ක පරිගණ විද්‍යාගාරයක් , ගෘහ ආර්ථික ඒකකයක් සහ මීටර් 200ක ධාවන පථයක් සකස් කල හැකි ක්‍රීඩාපිටියක් ද   දෙමහල් ගොඩනැගිලි 02 සහිත ගොඩනැගිලි 08 සමන්විත පාසලකි.
  • මෙම පාසල තෙල්දෙණිය නගරයට කි.මි.01 ක් පමණ දුරින් නුවර මාර්ගයට ආසන්නයේ තෙල්දෙණිය ල.o .ග .ම ඩිපෝව අසල පිහිටා ඇත.