| පාසල ආරම්භ වූ දිනය | 1959.11.26 |
|---|---|
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 12285 |
| සංගණන අංකය | 03192 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | තෙල්දෙණිය |
| කොට්ඨාසය | මැදදුම්බර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මැදදුම්බර |
| ග්‍රාම සේවක වසම | කරල්ලියද්ද |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 762 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 27 |
| 2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1050 |
| 2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 51 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |





