කරල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලය

වාර විභාගය

1 ශ්‍රේණියේ පන්තිකව

පොතක බාලදක්ෂ සිසුන්ට  නිල ලාංජන පැළඳවීම

slide 1.jpg
slide 1.jpg

 

ලක්බිම කදුරට තෙල්දෙණි පෙදෙසේ 
ගිරිහෙල් අතරේ මන බදනා.... 
දින - දින සැරදේ  - වොරැදේ නිබදේ 
කරල්ලියද්දේ විදු මාතා.... 

කරල්ලියද්දේ විදු මාතා පෙදෙසක් 
ජාතික උරුමෙන් ඔද වැඩුනා.... 
දෑ කුල ආගම් භේද දුරැරදා....
අප සැම එක්වෙමු සමගි වඩා....
සැරදේ සැරදේ විදුහල් මාතා නීති සැරදේ...//

ගුරු කැල අපහට සිප්සත පොවනා 
දෙගුරුන් ඔවදන් නීති රැගෙනා...
වීර සිහල සිසු කැල අප නිබදා
පෙරටම යමු අපි මන් පාලා....//
සැරදේ සැරදේ විදුහල් මාතා නීති සැරදේ ....//
සැරදේ සැරදේ චිරාත් කාලයක් වැජබේවා