අප පාසලේ ද්විතීක අංශය 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 12ක් සහිතව ක්‍රියාත්මක වේ. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දරුවන් පහත විෂය මාලාවට අනුව අධ්‍යාපන කටයුතු වල නිරත වේ.
-
සිංහල
-
බුද්ධ ධර්මය
-
ගණිතය
-
විද්‍යාව
-
ඉතිහාසය
-
ඉංග්‍රීසි
-
භූගෝල විද්‍යාව
-
පුරවැසි අධ්‍යාපනය
-
දෙමළ
-
ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
-
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
-
සෞන්දර්යය (චිත්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය හා රංග කලාව)
-
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
10 සහ 11 ශ්‍රේණි වල දරුවන් පහත විෂය මාලාව ඔස්සේ අධ්‍යාපන කටයුතු වල නිරත වේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- ඉංග්‍රීසි
|
||
| භුගොල විද්‍යාව | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය | පුරවැසි අධ්‍යාපනය |
|
|||
| සංගීතය | නැටුම් | නාට්‍ය හා රංග කලාව | සිංහල රසාස්වාදය |
|
|||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | කෘෂිකර්මය | ගෘහ විද්‍යාව |





