අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල්, කහ සහ මෙරුන් වර්ණයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| කහ | තද නිල් | මෙරුන් |
ඔක්තොම්බර් මස 16 වෙනිදා සිට 29 වෙනිදා තෙක්
6 - 9 ශ්‍රේණිවල වාර විභාගය පැවැත්වේ.
ඔක්තොම්බර් මස 15 වෙනිදා සිට 28 වෙනිදා තෙක්
10 - 11 ශ්‍රේණිවල වාර විභාගය පැවැත්වේ.
ඔක්තොම්බර් මස 15 වෙනිදා
1A ශ්‍රේණියේ පන්තිකවය උදැසන 8.30 සිට පැවැත්වේ.
ඔක්තොම්බර් මස 16 වෙනිදා
1B ශ්‍රේණියේ පන්තිකවය උදැසන 8.30 සිට පැවැත්වේ.
ඔක්තොම්බර් මස 17 වෙනිදා
1C ශ්‍රේණියේ පන්තිකවය උදැසන 8.30 සිට පැවැත්වේ.
ඔක්තෝම්බර් මස 10 වෙනිදා
කරල්ලියද්ද කනිෂ්ට විද්‍යාලිය පොතක බාලදක්ෂ සිසුන්ට නිල ලාංජන පැළඳවීම.

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල්, කහ සහ මෙරුන් වර්ණයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| කහ | තද නිල් | මෙරුන් |
මප / තෙල් කරල්ලියද්ද කනිෂ්ට විද්‍යාලය කරල්ලියද්ද,තෙල්දෙණිය
© 2026 කරල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලය - තෙල්දෙණිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk