ප්‍රාථමික අංශයේ චෙස් තරගාවලිය හා ඉංග්‍රීසි භාෂා තරග
ප්‍රාථමික අංශය චෙස් තරගාවලිය
01. 2023 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යංශයේ කේවල කලාප තරගාවලියේ කලාප මට්ටමෙන් ජයග්‍රහණ 3ක් ලැබීම.
- වයස අවරුදු 9න් පහල බලක දක්ෂතම ක්‍රීඩකයා අප පාසලෙන් තේරීපත් විය.
02. 2024 වර්ෂයේ කලාප තරගාවලියෙන් පළාත් මට්ටමට ජයග්‍රහණ 13ක් ලැබීම.
- වයස අවරුදු 7න් පහල දක්ෂතම ක්‍රීඩකයා අප පාසලෙන් බිහි වීම.
ඉංග්‍රීසි භාෂා දින තරග (කලාප මට්ටම)
- M.G.P.G වනිගසේකර විසින් Creative writting ප්‍රථම ස්ථානය දිනාගන්න ලදී.
- E.M.O.A ඒකනායක විසින් Copy Writting දෙවන ස්ථානය දිනාගන්න ලදී.
- A.N.M.M.C .V නවරත්න විසින් Recitation දෙවන ස්ථානය දිනාගන්න ලදී.
- E.M.M.I ඒකනායක විසින් Copy Writting ප්‍රථම ස්ථානය දිනාගන්න ලදී.
- Mohhomad Irham විසින් Dictation තෙවන ස්ථානය දිනාගන්න ලදී.