කරල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලය

වාර විභාගය

1 ශ්‍රේණියේ පන්තිකව

පොතක බාලදක්ෂ සිසුන්ට  නිල ලාංජන පැළඳවීම

slide 1.jpg
slide 1.jpg
2023 සාහිත්‍ය තරග (කලාප මට්ටම)

2023 සාහිත්‍ය තරග (කලාප මට්ටම)

2023 සාහිත්‍ය තරග (කලාප මට්ටම)

 

  • R.M. සෞම්‍යා කුමාරි ගද්‍ය රචනා තරගයෙන්  ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
  • W.J.B  දෙවමින ජයතිස්ස සාහිත්‍ය දනුමමිනුම තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්න ලදී.
  • R.J.T  සදරුවන් ධර්මසේන සාහිත්‍ය දැනුම මිනුම තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
  • D.K  කොඩිතුවක්කු පද්‍ය  නිර්මාණ  තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්න ලදී.
  • A.J. චාරුකා විදුමිනි අත්අකුරු තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
  • T.M කෝකිලා නයනරාශී භාෂා භාවිතය තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
  • D.M චාරුත ජයසංක භාෂා භාවිතය තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
  • R.U.J.W  කාව්‍යා කියවිම තරගයෙන් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
  • K.M.J.C.N.R කුලසේකර කතිකා තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
  • W.M.G.N සේනානායක කියවීම තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
  • D.J.K  උපේක්ෂ කියවීම තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
  • R.U.J.W  කාව්‍යා පද්‍ය ගායන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
  • E.M සජන කොවින්ද කෙටි කතා තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
  • K.S.N කොඩිතුවක්කු ගෙය පද රචනා තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
  • Y.M උශානි යශ්මිකා කෙටි නාට්‍ය තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.