ඔක්තොම්බර් මස 16 වෙනිදා සිට 29 වෙනිදා තෙක්
6 - 9 ශ්‍රේණිවල වාර විභාගය පැවැත්වේ.
ඔක්තොම්බර් මස 15 වෙනිදා සිට 28 වෙනිදා තෙක්
10 - 11 ශ්‍රේණිවල වාර විභාගය පැවැත්වේ.
ඔක්තොම්බර් මස 15 වෙනිදා
1A ශ්‍රේණියේ පන්තිකවය උදැසන 8.30 සිට පැවැත්වේ.
ඔක්තොම්බර් මස 16 වෙනිදා
1B ශ්‍රේණියේ පන්තිකවය උදැසන 8.30 සිට පැවැත්වේ.
ඔක්තොම්බර් මස 17 වෙනිදා
1C ශ්‍රේණියේ පන්තිකවය උදැසන 8.30 සිට පැවැත්වේ.
ඔක්තෝම්බර් මස 10 වෙනිදා
කරල්ලියද්ද කනිෂ්ට විද්‍යාලිය පොතක බාලදක්ෂ සිසුන්ට නිල ලාංජන පැළඳවීම.
Page 1 of 3