මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශයට යාබදව තෙල්දෙණිය නගරයේ මනරම් පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ කටයුතු ප්‍රාථමික හා ද්විතීක අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
හැකියාවෙන් උපරිමයට
දැනුම කුසලතා ආකල්ප වලින් සපිරි අනාගත තාක්ෂණ ලෝකය ජය ගැනීමට සමත් දරුවෙකු ලොවට දායාද කිරීම.