2024 වර්ෂයේ සිසුන් සදහා රජය විසින් පවත්වන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025.03.17 දින ආරම්භ වේ.
ඔක්තොම්බර් මස 16 වෙනිදා සිට 29 වෙනිදා තෙක්
6 - 9 ශ්‍රේණිවල වාර විභාගය පැවැත්වේ.
ඔක්තොම්බර් මස 15 වෙනිදා සිට 28 වෙනිදා තෙක්
10 - 11 ශ්‍රේණිවල වාර විභාගය පැවැත්වේ.
ඔක්තොම්බර් මස 15 වෙනිදා
1A ශ්‍රේණියේ පන්තිකවය උදැසන 8.30 සිට පැවැත්වේ.
ඔක්තොම්බර් මස 16 වෙනිදා
1B ශ්‍රේණියේ පන්තිකවය උදැසන 8.30 සිට පැවැත්වේ.
ඔක්තොම්බර් මස 17 වෙනිදා
1C ශ්‍රේණියේ පන්තිකවය උදැසන 8.30 සිට පැවැත්වේ.
ඔක්තෝම්බර් මස 10 වෙනිදා
කරල්ලියද්ද කනිෂ්ට විද්‍යාලිය පොතක බාලදක්ෂ සිසුන්ට නිල ලාංජන පැළඳවීම.


2025 වර්ෂය සදහා ශිෂ්‍ය නායක මණ්ඩලය පත්කර 2025.03.11 දින ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීමේ උළෙල පැවතුණි.
2024 වර්ෂයේ සිසුන් සදහා රජය විසින් පවත්වන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025.03.17 දින ආරම්භ වේ.
ඔක්තෝම්බර් මස 10 වෙනිදා
ඔක්තෝබර් මස 15 වෙනිදා
ඔක්තොම්බර් මස 16 වෙනිදා සිට 29 වෙනිදා තෙක්
මප / තෙල් කරල්ලියද්ද කනිෂ්ට විද්‍යාලය කරල්ලියද්ද,තෙල්දෙණිය
© 2025 කරල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලය - තෙල්දෙණිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk